ජනපද
වෛදික ඉන්දියාවේ පැවති ප්‍රධාන ජනපද සහ රාජධානි / From Wikipedia, the free encyclopedia
චිත්‍රපටය සඳහා, ජනපද (චිත්‍රපටය) බලන්න
ජනපද යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උපමහාද්වීපයේ වෛදික යුගයේ පැවති සමූහාණ්ඩු (ගණපද) සහ රාජධානි (සාමරාජ්ය) ය. වෛදික යුගය පසුකාලීන ලෝකඩ යුගයේ සිට යකඩ යුගය තෙක් විහිදේ: ක්‍රි.පූ. 1500 පමණ සිට ක්‍රි.පූ. 6වන සියවස තෙක්. සොළොස් මහාජනපදවල ව්‍යාප්තියත් සමඟ මෙම බොහෝ ජනපද යාබද බලවත් රාජ්‍ය විසින් ඈඳාගන්නා ලදී. ඇතැම් ජනපද ස්වාධීනව පැවතිණි.
|
|