![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f2/Nyamata_Memorial_Site_13.jpg/640px-Nyamata_Memorial_Site_13.jpg&w=640&q=50)
වර්ග සංහාරය
From Wikipedia, the free encyclopedia
විසි වන ශත වර්ෂය තුළ මෙම "වර්ග සංහාරය" ප්රබල ප්රශ්නයක් බවට පත් විය. එය අද ලෝකය පිළිගනු ලබන්නා වූ ශිෂ්ට සම්පන්න සමාජයකට පටහැනි වන්නා වූ අපරාධයකි. රුවන්ඩාවේ ටුට්සි ජාතිකයන් ඝාතනය මෑත කාලිනව සිදු වූ එවැනි එක් ඛේදවාදකයක් පමණි. අනෙකුත් යුධමය තත්වයන් මෙන් නොව වර්ග