![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/5/5e/Chinese_rocket.png/640px-Chinese_rocket.png&w=640&q=50)
චීන දින දර්ශනය
From Wikipedia, the free encyclopedia
චීන දින දර්ශනය යනු, චන්ද්ර දින දසුනක ලක්ෂණ හා සූර්ය දින දසුනක ලක්ෂණ අඩංගු කොට ගත් චන්ද්ර සූර්ය දින දසුනකි.
Quick Facts චීන දින දර්ශනය, Traditional Chinese ...
චීන දින දර්ශනය | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
Traditional Chinese | 農曆 | ||||||||||
Simplified Chinese | 农历 | ||||||||||
| |||||||||||
Close
චීන ජාතිකයන්ගේ සහ බොහොමයක් අග්නිදිග ආසියාවේ ජාතීන්ගේ සාම්ප්රදායික දිනදසුන චීන දිනදසුන ලෙස හැඳන්වේ. මෙ දින දසුන සූර්ය දිනදසුන සහ චන්ද්ර දින දසුන එක්කර සෑදූ දින දසුනකි.