ගෝකුල් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්‍රාන්තයක් වන උත්තර් ප්‍රදේශ්හි මථුරා දිස්ත්‍රික්කයේ පිහිටි නාගරිකයකි. (හෙවත් නගර් පංචායත්) මෙය පිහිටියේ මථුරාවේ සිට 15 km ගිනිකොණ දිගිනි. හින්දූන් විශ්වාස කරන්නේ ක්‍රිෂ්ණ දෙවියන් සිය ළමාවිය ගතකළේ ගෝකුලයේ බවයි.

Quick Facts ගෝකුල්, රට ...
ගෝකුල්
නගරය
Thumb
ගෝකුල්හි ඇති දේවාලයක්
Thumb
ගෝකුල්
ගෝකුල්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම
ඛණ්ඩාංක: 27.45°N 77.72°E / 27.45; 77.72
රට ඉන්දියාව
ප්‍රාන්තයඋත්තර් ප්‍රදේශ්
දිස්ත්‍රික්කයමථුරා
උන්නතාංශය163 මී (535 අඩි)
ජනගහණය(2001)
  මුළු4,041
භාෂා
  නිලහින්දි
වේලා කලාපIST (UTC+5:30)
වාහන ලියාපදිංචියUP-85
Close

වෛදික සාහිත්‍යය තුළ

Thumb
යමුනා නදියෙහි දමනය කළ කාලිය නාගයා මත නර්තනයේ යෙදෙන ක්‍රිෂ්ණ, ඉවුරෙහි ගෝකුලයේ ජනයා වෙති, ක්‍රිෂ්ණගේ පියා වන නන්ද බාබා සහ සොයුරු බලරාම ද දක්නට ලැබේ.

පිහිටීම

ගෝකුල් පිහිටියේ 27.45°N 77.72°E / 27.45; 77.72 පරිදි ය.[1] මෙහි සාමාන්‍ය උන්නතාංශය මීටර 163 (අඩි 534) පමණ වේ.

ජන විකාසනය

2001 වන විට ඉන්දියානු ජන සංඛ්‍යාලේඛන අනුව,[2] ගෝකුල්හි ජනගහනය 4041කි. ජනගහනයෙන් 55% පිරිමින් වන අතර 45%ක් කාන්තාවෝ වෙති. ගෝකුල්හි සාමාන්‍ය සාක්ෂරතා ප්‍රතිශතය 60%කි. මෙය ජාතික සාක්ෂරතා ප්‍රතිශතය වන 59.5%ට වඩා ඉහළ අගයයකි: පුරුෂ සාක්ෂරතාව 68%ක් වන අතර ස්ත්‍රී සාක්ෂරතාව 49%කි. ගෝකුල්හි ජනගහනයෙන් 18%ක් අවුරුදු 8ට අඩු පුද්ගලයෝ වෙති.

Thumb
කාලිය නාගයා මත නර්තනයේ යෙදෙන ක්‍රිෂ්ණ, ප්‍රේම් මන්දීර් වෘන්දාවන්

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.