ගොනු හුවමාරුව
From Wikipedia, the free encyclopedia
ගොනු හුවමාරුව යනු පරිගණක ජාලයක් හෝ අන්තර්ජාලය හරහා ගොනු සම්ප්‍රේෂණය කිරීම සඳහා වූ ප්‍රජාතීය පදයකි. ජාලයක් හරහා ගොනු හුවමාරු කිරීමට බොහෝ ක්‍රම සහ ප්‍රොටෝකෝලයන් තිබේ. ගොනු හුවමාරු කිරීමේ සේවා ලබාදෙන පරිගණකයන් ගොනු සර්වරයන් ලෙස බොහෝ විට හදුන්වනු ලබයි. සේවාදායකයන්ගේ දෘෂ්ටිකෝණය අනුව උඩුගත කෙරුම හෝ බාගත කෙරුම ලෙස දත්ත හුවමාරුව හැදින්වේ.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
ගොනු හුවමාරු වර්ග 2 කි:
- Pull-based file transfers where the receiver initiates a file transmission request
- Push-based file transfers where the sender initiates a file transmission request.
File transfer can take place over a variety of levels:
- Transparent file transfers over network file systems
- Explicit file transfers from dedicated file transfer services like FTP or HTTP
- Distributed file transfers over peer-to-peer networks like Bittorent or Gnutella
- In IBM Systems Network Architecture, LU 6.2 peer-to-peer file transfer programs such as CA, Inc.'s XCOM Data Transport
- File transfers over instant messaging or LAN messenger
- File transfers between computers and peripheral devices
- File transfers over direct modem or serial (null modem) links, such as XMODEM, YMODEM and ZMODEM.