මජපහිත් හි අග බිසව From Wikipedia, the free encyclopedia
ගායත්‍රී රාජපත්නි (1276?—1350 අවට) යනුවෙන් හැඳින්වෙන්නේ මජපහිත් හි ආදිකර්තෘ මෙන්ම එහි පළමු රජු වන කෙර්තරජස ජයවර්ධනගේ අගබිසවයි. එසේම ඇය මජපහිත් රාජ්‍යය පාලනය කළ රැජිනක වන ත්‍රිභුවන විජයතුංගදේවීගේ මෑණියන් ද වේ. සැදැහැති බෞද්ධ කාන්තාවක වූ මැය, සිංහසාරි හි කෙර්තනගර රජුගේ බාලම දියණියයි.
ගායත්‍රී රාජපත්නි | |
---|---|
මජපහිත් හි වල්ලභ රැජින | |
ධුරය ඉසිලීම | 1294 – 1309 |
මරණය | 1350 |
වල්ලභයා | රාදෙන් විජය |
දරුවන් | ත්‍රිභුවන විජයතුංගදේවී රාජදේවී |
පියා | සිංහසාරි හි කෙර්තනගර |
ආගම | බුද්ධාගම |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.