From Wikipedia, the free encyclopedia
තිබ්බොටුගොඩ ගාමිණි විද්‍යාලය, ශ්‍රී ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ, තිබ්බොටුගොඩ ගණේමුල්ල නගරයේ සිට 278 ජා ඇල බස් මාර්ගයේ කිලෝ මීටර් එකහමාරක් පපමණ දුරකින් පිහිටා ඇති මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලයකි.
ගාමිණී විද්‍යාලය තිබ්බොටුගොඩ | |
---|---|
ස්ථානය | |
තොරතුරු | |
වර්ගය | කණ්ෂ්ඨ ම්ශ්ර පාසලකි |
ආදර්ශ පාඨය | "මානිවත්ත අභික්ඛම" Maniwaththa Abhikkhama |
ආරම්භ කලේ | 1960 දී රජයට පවරා ගන්නා ලදී |
ආදිකර්තෘ | 1රෝමාණු කතෝලික පාසැලකි 1960 දී රජයට පවරා ගන්නා ලදී] |
ශ්‍රේණි | 6 වසර - 10 වසර දක්වා |
බාලක/බාලිකා | මිශ්‍ර |
වර්ණ(ය) | නිල්, කහ, කළු |
අනුබැඳිය | රෝමාණු කතෝලික, බෞද්ධ |
ගණේමුල්ල නගරයේ සිට 278 ජාඇල බස් මාර්ගයේ කිලෝ මිටර් එකහ මාරක් පමණ දුරකින් ගිබ්බොටුගොඩ ග්‍රාමය මධ්‍යෙය් මෙම පාසැල පිහිටා ඇත.
බස්නාහිර පලාතට අයත් ගම්පහ අධ්‍යාපන කලාපයේ ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයට අයත් මිශ්‍ර පාසැලක් වේ.
වසර සියයකට වඩා ඉපැරණි ප්‍රථමයෙන් තිබ්බොටුගොඩ ශාන්ත ඉසිදෝරු දේවස්ථානයට අයත්වු මෙම පාසැල එකළ හදුන්වනු ලැබුයේ තිබ්බොටුගොඩ රෝමානු කතෝලික විද්‍යාලය යන නමිනි.1960 දී රජයට පවරා ගන්නා ලද උපකෘත පාසැලකි. ගම් වැසියන් හත් අට දෙනකුගෙන් සුසැදි අතීත කුඩා පාසැල වර්ථමානය වන විට සිසුන් තුන්සිය පනස් දෙනකු පමන අකුරැ කියන පාසැලක් දක්වා වර්ධනය වි ඇත. තිබ්බොටුගොඩ ග්‍රාමයේ කතෝලික හා බෙෘද්ධ දරැ දැරියන්ට අමතරව මිදෙල්ලවිට, කුඩාබොල්ලත, හොරගොල්ල දරු දැරියන්ටද අධ්‍යාපනය ලබා දිමට කටයුතු සලසා ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.