කැරිබියන් මුහුදේ ගිණිකොන දිග ග්‍රෙනඩයින් හි දකුණු කෙළවරෙහි පිහිටි ග්‍රෙනඩා දූපත ප්‍රධාන දුපත හා තවත් කුඩා දූපත් හයකින් ද සැදුනු ස්වෛරි දූපත් රාජ්‍යයකි. ට්‍රිනිඩෑඩ් සහ ටොබාගෝ රාජ්‍යන්ට වයඹ දිගින් ද වෙනිසියුලාවට ඊසාන දිගින් ද, සාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩයින්හි නිරිත දිගින් ද ග්‍රෙනඩා රාජ්‍යය පිහිටා තිබේ.
tiny globe ජාතික කොඩිය
ආදර්ශ පාඨය |
"සැමවිට අපි දන්නා, ප්‍රාර්ථනා කරනා දෙවියන්, එක ජාතියක් ලෙස ගොඩනංවයි සහ දියුණු කරයි " |
ජාතික ගීය |
Hail Grenada |
සිතියම |
|
අගනුවර සහ විශාලම නගරය |
ශාන්ත ජොර්ජ් |
රාජ්‍ය භාෂාව |
ඉංග්‍රීසි භාෂාව |
ජන වර්ග |
82% කළු, 13% කළු සහ යුරෝපානු, 5% යුරෝපානු සහ නැගෙනහිර ඉන්දියන් සහ ට්‍රේස් ඔෆ් අරවැක් |
රාජ්‍ය |
පාර්ලිමේන්තු ජාතන්ත්‍රවාද |
රැජන |
II එලිසබෙත් |
අගමැති |
ටිල්මාන් තෝමස් |
නිදහස එක්සත් රාජ්‍යයේ සිට |
7 පෙබරවාරි 1974 |
වර්ග ප්‍රමාණය |
එකතුව |
වර්ග කිලෝමීටර 344 |
|
වර්ග සැතපුම් 132.8 |
ජලය (%) |
1.6 |
ජනගහනය |
2005 තක්සේරුව |
110,000 |
ඝනත්වය |
වර්ග කිලෝමීටර 319.8 |
|
වර්ග සැතපුම් 828.3 |
දළ ජාතික නිෂ්පාදිතය |
2009 තක්සේරුව |
එකතුව |
ඩොලර් 11.103(බිලියන) |
සාමාන්‍ය |
ඩොලර් 10,712 |
දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය) |
2009 තක්සේරුව |
එකතුව |
ඩොලර් 615 (බිලියන) |
සාමාන්‍ය |
ඩොලර් 5,969 |
මානව සංවර්ධන දර්ශකය HDI (2007) |
0.813(ඉහළ) |
මුදල් |
නැගෙනහිර කැරිබියන් ඩොලර් (XCD) |
අන්තර්ජාල "' |
.gd |
දුරකථන සංකේත |
+1-473 |
එහි විශාලත්වය වර්ග කි.මී. 344 කි. ජනගහනය 110,000 ක් වේ. සාන්ත ජෝර්ජ් යනු එහි අගනුවර වේ. එරටෙහි ජාතික පක්ෂියා වනුයේ, වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින ග්‍රෙනඩා පරෙවියාය.