![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/33/SpaceX_Crew_Dragon_%2528More_cropped%2529.jpg/640px-SpaceX_Crew_Dragon_%2528More_cropped%2529.jpg&w=640&q=50)
කෘත්‍රිම චන්ද්‍රිකා
From Wikipedia, the free encyclopedia
කෘතීම චන්ද්‍රිකාවක් යනු මිනිසා විසින් කක්ෂ ගතකරන ලද යම් වස්තුවකි. මේවා “කෘතීම” යන විශේෂන පදයෙන් වෙන් කර දැක්වීමට හේතුව කෘතීම නොවන චන්ද්‍රිකා ද පැවතීමයි. පෘථිවිය වටා කක්ෂ ගතව ඇති චන්ද්‍රයා නැතිනම් හඳ මීට හොඳ උදාහරණයකි.