![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/68/Kurunegala_district.svg/langsi-640px-Kurunegala_district.svg.png&w=640&q=50)
කුරුණෑගල පරිපාලන දිස්ත්රික්කය
From Wikipedia, the free encyclopedia
මෙම ලිපිය ශ්රී ලංකාවේ දිස්ත්රික්කය පිලිබඳ වේ. නගරය සඳහා, කුරුණෑගල බලන්න.
කුරුණෑගල, ශ්රී ලංකාවේ වයඹ පලාතේ පිහිටි දිස්ත්රික්කයකි. භූමි ප්රමාණය වර්ග කිලෝ මීටර 4816 කි. දිස්ත්රික්කයේ සම්පූර්ණ ජනගහණය ( 2011දි ) 1,610,299 ක් විය.
Quick Facts කුරුණෑගල දිස්ත්රික්කය, රට ...
කුරුණෑගල දිස්ත්රික්කය | |
---|---|
පරිපාලන දිස්ත්රික්කය | |
![]() කුරුණෑගල දිස්ත්රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්රී ලංකාවේ සිතියමක් | |
රට | ![]() |
පළාත | වයඹ පළාත |
විශාලතම නගරය | කුරුණෑගල |
සරිය | |
• මුළු | 4,816 කිමී2 (1,859 සතරැස් සැත) |
ජනගහණය(2011) | |
• මුළු | 1,610,299 |
• ඝණත්වය | Bad rounding here330/කිමී2 (Bad rounding here870/වර්ග සැත) |
වේලා කලාප | ශ්රී ලංකාව |
ISO 3166 කේතය | LK-61 |
Close