කැරනියා සටන (ග්‍රීක: Μάχη της Χαιρώνειας), ක්‍රිපූ 338 දී, බියෂාහී, කැරනියා නගරය අසබඩදී ඇවිලී ගියේ මැසඩෝනියානු රාජධානියේ දෙවන පිලිප් රජුගේ බලකායන් සහ ඇතන්ස් සහ තීබ්ස් ඇතුළු ග්‍රීක පුරවර-රාජ්‍යයන් සමහරකගේ සන්ධානයක් අතරය. මෙම සටන, ග්‍රීසියෙහිදී පිලිප් රජු විසින් කළ මෙහෙයුම් වල (ක්‍රිපූ 339338) මස්තකප්‍රාප්තියවූ අතර මැසඩෝනියානුවන් සඳහා තීරණාත්මක ජයග්‍රහණයක් අත් කර දුනි.

Quick Facts දිනය, පිහිටුම ...
කැරනියා සටන (ක්‍රිපූ 338 )
මැසිඩෝනයේ නැඟුම හි කොටසකි
Thumb
කැරනියා සිංහයා (1914 ගණන් වලදී සංකල්පිත ආකාරයට), බොහෝවිට ඔවුන්ගේ මළවුන් සිහිකිරීමට තීබියානුවන් විසින් ඉදිකෙරුණකි.
දිනයඅගෝස්තු 2, ක්‍රිපූ 338
පිහිටුම
කැරනියා, බියෂා, ග්‍රීසිය
ප්‍රතිඵලය තීරණාත්මක මැසිඩෝනියානු ජයග්‍රහණය.
භුමිප්‍රදේශාත්මක
වෙනස්වීම්
දකුණු ග්‍රීසියේ බහුතර ප්‍රදේශයක් පුරා මැසිඩෝනය සිය ආධිපත්‍යය සුරක්ෂිත කර ගත්තේය (ස්පාර්ටා රාජධානිය හැර).
යුද්ධාවතීරයන්
මැසිඩෝනය ඇතන්ස්, තීබ්ස් සහ මිත්‍ර පාක්ෂිකයෝ.
ආඥාපතියන් සහ නායකයන්

මැසිඩෝනයේ දෙවන පිලිප් රජ

මහා ඇලෙක්සැන්ඩර් රජ
ඇත්න්ස්හී කර්ස්,
ඇතන්ස්හී ලයිසික්ල්ස් ,
බියෂාහී තීගන්ස්
හමුදාමය ප්‍රබලතාවය
30,000 පාබල හමුදාව,
2,000 අශ්වාරෝහක හමුදාව
35,000
අපාතිකයන් සහ හානි
නොදනී ~2,000 මිය ගොස්, ~4,000 අත් අඩංගුවට පත් විය
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.