අයිසීසී කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය
From Wikipedia, the free encyclopedia
ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය යනු පැරණිතම සහ ප්‍රධානම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලියයි.
Quick Facts කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය, පරිපාලක ...
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය | |
---|---|
පරිපාලක | ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය |
ආකෘතිය | එක්දින |
පළමු තරගාවලිය | 1973 |
මිලඟ තරගාවලිය | 2021 |
කණ්ඩායම් ගණන | 11 |
වත්මන් ශූරයා | එංගලන්තය |
වඩාත් ජයග්‍රාහී | ඕස්ට්‍රේලියාව (6 වතාවක්) |
වඩාත් ලකුණු | ඩේබී හෝක්ලි (1,501) |
වඩාත් කඩුළු | ලින් ෆුල්ස්ටන් (39) |
Close
කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබයි. 2005 ට පෙර මෙම තරගාවලිය සංවිධානය කළේ ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් කවුන්සිලය විසිනි. ප්‍රථම තරගාවලිය 1973 දී පැවැත්විණි.[1]