ක්‍රිප්ටන්
From Wikipedia, the free encyclopedia
ක්‍රිප්ටන් යනු රසායනික සංයෝගයකි.එහි සංකේතය Kr වේ. එහි පරමාණුක ක්රිමාංකය 36 වේ.මෙය අවර්ණ, ගන්ධයක් රහිත,රසයක් රහිත, විරල වායුවකි. වාතයේ අංශු මාත්රඑයක් පමණක් මෙම වායුව ඇත.ද්රකව වායුව භාගික ආසවනය කර මෙය ලබා ගනී.සාමාන්‍ය යෙන් අනෙකුත් වායුන් සමග ප්‍රාති දීප්ත පහන් වලට යොදා ගනී. ක්‍රිප්ටන්, අනෙකුත් විරල වායුන් මෙන්ම ආලෝක කරණය හා ඡායාරූප කරණයේදී භාවිතා කරයි. ක්‍රිප්ටන් ආලෝකයට වර්ණාවලි රේඛා රාශියක් ඇත.