ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සංචාරය From Wikipedia, the free encyclopedia
1992 අගෝස්තු 10 සිට සැප්තැම්බර් 13 දක්වා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 3 ක් හා එක්දින තරග තුනක් (එක්දින) ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කළේය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 1992 | |||||
ශ්‍රී ලංකාව | ඕස්ට්‍රේලියාව | ||||
දින වකවානුව | 1992 අගෝස්තු 10 – 1992 සැප්තැම්බර් 13 | ||||
නායකයන් | අර්ජුන රණතුංග | ඇලන් බෝඩර් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | රොෂාන් මහනාම (250) | ග්‍රෙග් මැතිව්ස් (329) | |||
වැඩිම කඩුළු | චම්පක රාමනායක (17) | ක්‍රේග් මැක්ඩර්මොට් (14) | |||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 2–1 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | අරවින්ද ද සිල්වා (207) | මාර්ක් ටේලර් (138) | |||
වැඩිම කඩුළු | ග්‍රෙග් මැතිව්ස් (5) | චම්පක රාමනායක (5) |
මෙය ශ්‍රී ලංකාව සඳහා ඓතිහාසික තරගමාලාවක් වූ අතර මෙය 1987 න් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගමාලාව විය. තවත් කැපී පෙනෙන සිදුවීමක් වූයේ කඩුලු රකින පිතිකරු රොමේෂ් කළුවිතාරන සිය මංගල ටෙස්ට් ශතකය එස්එස්සී පිටියේදී ලබා ගැනීමයි.
එස්එස්සී හි පළමු ටෙස්ට් තරගය සුප්‍රසිද්ධ ටෙස්ට් තරගයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී ලකුණු 291 කින් ඉදිරියෙන් සිටි නමුත් අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 16 කි ජය ගැනීමත්ය.
ටෙස්ට් තරගමාලාව 1-0 ක් ලෙස ඕස්ට්‍රේලියාවද එක්දින තරගමාලාව 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවද ජයගන්නා ලදී.
1992 අගෝස්තු 10,11,13 (දින 3 තරගය) ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව 278/9dec (ඕවර 83) |
එ |
ශ්‍රී ලංකා මණ්ඩලයේ සභාපති XI 293/6 (ඕවර 113) |
1992 අගෝස්තු 24,25,26 (දින 3 තරගය) ලකුණු පුවරුව |
ඕස්ට්‍රේලියාව 312/9dec (ඕවර 90) 204 (ඕවර 75.3) |
එ |
දකුණු පළාත් XI 164 (ඕවර 73.5) 34/2 (ඕවර 21) |
1992 අගෝස්තු 17-22 ලකුණු පුවරුව |
එ |
||
256 (ඕවර 84) ඉයන් හීලි 66* (144) චන්දික හතුරුසිංහ 4/66 (ඕවර 22) |
||
164 (ඕවර 51.1) රොෂාන් මහනාම 39 (73) ග්‍රෙග් මැතිව්ස් 4/76 (ඕවර 20) |
1992 අගෝස්තු 28 - 1992 සැප්තැම්බර් 2 ලකුණු පුවරුව |
එ |
||
247 (ඕවර 96.3) ඩීන් ජෝන්ස් 77 (153) චම්පක රාමනායක 3/64 (ඕවර 23.3) |
||
136/2 (ඕවර 54) රොෂාන් මහනාම 69 (140) ක්‍රේග් මැක්ඩර්මොට් 2/32 (ඕවර 19) |
1992 සැප්තැම්බර් 8-13 ලකුණු පුවරුව |
එ |
||
247 (ඕවර 99.5) හෂාන් තිලකරත්න 82 (179) ටෝනි ඩොඩ්මයිඩ් 4/65 | ||
271 (ඕවර 92.1) ග්‍රෙග් මැතිව්ස් 96 (227) දුලිප් ලියනගේ 4/56 |
1992 සැප්තැම්බර් 4 ලකුණු පුවරුව |
එ |
||
ඩීන් ජෝන්ස් 59 (89) චම්පක රාමනායක 2/43 (ඕවර 10) |
චන්දික හතුරුසිංහ 52* (92) ග්‍රෙග් මැතිව්ස් 2/34 (ඕවර 6.5) |
එ |
||
ඩේවිඩ් බූන් 69* (96) චම්පක රාමනායක 2/34 (ඕවර 8.5) |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.