![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/4b/Everest_kalapatthar_crop.jpg/640px-Everest_kalapatthar_crop.jpg&w=640&q=50)
එවරස්ට් කන්ද
From Wikipedia, the free encyclopedia
එවරස්ට් කන්ද ලොව උසම කඳු මුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,848 (අඩි 29,029) කි. ආසියාවේ හිමාල කඳුකරයේ කොටසක් වන මෙය නේපාලයට අයිති සාගරමාතා ප්රදේශයේ සහ චීනයට අයිති ටිබෙටයේ මායිමේ පිහිටා ඇත.
Quick Facts උස ප්රමාණය, මුල් ම තරණය ...
![]() නේපාලයේ කාල පතාර් හි සිට එවරස්ට් කන්ද දිස්වන අන්දම | |
![]() නේපාල-ටිබෙට් දේශසීමාවේ එවරස්ට් කන්දේ පිහිටීම | |
උස ප්රමාණය | මීටර 8848 (අඩි 29,029) |
---|---|
මුල් ම තරණය | 1953 මැහි 29 වැනි දා![]() ![]() ![]() |
|
Close