එරිස් (වාමන ග්‍රහලෝකය)
මෙතෙක් සොයා ගෙන ඇති විශාල ම වාමන ග්‍රහලොව / From Wikipedia, the free encyclopedia
එරිස් (සංකේතය: )[15] විධිමත්ව හඳුන්වනු ලබන්නේ නාමය වන්නේ 136199Eris ලෙසයි. ඊට පෙර එය 2003VB313 (ප්‍රාථමික ග්‍රහ නාමකරණය බලන්න) වශයෙන්ද හඳුන්වන අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම වාමන ග්‍රහලොව වන අතර එය සූර්යයා කේන්ද්‍ර කොටගත් කක්ෂයක සෘජුවම කක්ෂගතවී ඇති 9 වැනි විශාලතම ග්‍රහවස්තුව ද වේ. එහි විශ්කම්භය 2.500km පමණ වන අතර ප්ලුටෝට වඩා 27% විශාල වේ.
සොයාගැනීම | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
සොයාගත් තැනැත්තේ | M. E. බ්‍රවුන්, C. A. ටෘජිලෝ, D. L. රොබිනොවිට්ස්[1] | ||||||||
සොයාගත් දිනය | January 5, 2005[2][g] | ||||||||
නිලනාමයන් | |||||||||
MPC නිලනාමය | 136199 Eris | ||||||||
ශබ්දනැගීම | /ˈɪər | ||||||||
නම් කෙරුණේ | Eris | ||||||||
විකල්ප නම් | 2003 UB313[3] | ||||||||
සුළු ග්‍රහ වර්ගය | dwarf planet, TNO, plutoid, and SDO[4][5] | ||||||||
විශේෂණය | Eridian | ||||||||
කක්ෂීය ලක්ෂණ[3] | |||||||||
කාලාරම්භය March 6, 2006 (JD 2453800.5)[6] | |||||||||
විහේලිකය | 97.56 AU 14.60×109 km | ||||||||
අපහේලිකය | 37.77 AU 5.65×109 km | ||||||||
අඩ-මහා අක්ෂය | 67.67 AU 10.12×109 km | ||||||||
උත්කේන්ද්‍රියතාවය | 0.441 77 | ||||||||
කක්ෂීය කාලාවර්තය | 203,600 days 557 years | ||||||||
සාමාන්‍යය කක්ෂීය වේගය | 3.436 km/s | ||||||||
මධ්‍යන්‍යය විෂමතාවය | 197.634 27° | ||||||||
ආනතිය | 44.187° | ||||||||
ආරෝහණ මංසලෙහි දේශාංශකය | 35.869 6° | ||||||||
පරිතාරාන්තිකයේ විස්තාරය | 151.430 5° | ||||||||
චන්ද්‍රිකා | Dysnomia | ||||||||
භෞතික ගුණාංග | |||||||||
මධ්‍යන්‍යය අරය | 1300+200−100 km (2007)[7] 1163 ± 6 km (2011)[8][9] | ||||||||
මතුපිට පෘෂ්ඨීය වර්ගඵලය | 78,500,000 sq km (48,777,638.6 sq mi) | ||||||||
ස්කන්ධය | (1.67±0.02)×1022 kg[10] 0.0028 Earths 0.23 Moons | ||||||||
මධ්‍යන්‍යය ඝණත්වය | 2.52+-0.05 g/cm3[8][11] | ||||||||
නිරක්ෂීය පෘෂ්ඨීය ගුරුත්වය | 0.827 m/s2 | ||||||||
මිදුම් ප්‍රවේගය | 1.384 km/s | ||||||||
නක්ෂත්ර භ්‍රමණ කාලාවර්තය | 25.9 ± 8 hr[3] | ||||||||
ප්‍රභානුපාතය | 0.96 +0.09 -0.04[8] | ||||||||
| |||||||||
වර්ණාවලී වර්ගය | B-V=0.78, V-R=0.45[12] | ||||||||
දෘශ්‍ය විශාලත්වය | 18.7[13] | ||||||||
නිරපේක්ෂ විශාලත්වය (H) | −1.19 ± 0.3[3] | ||||||||
කෝණික විෂ්කම්භය | 40 milli-arcsec[14] |
එරිස් මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ පැලොමාරා නිරීක්ෂණාගාරයේ මයික් බ්‍රවුන්ගේ නායකත්වය ලද කණ්ඩායමක් විසින් 2003 දීය. නමුත් එය 2005 වනතුරු හදුනා නොගන්නා ලදී.] එය කුපර් පටියට එපිටින් ඇති අකාබනික ට්‍රාන්ස් නෙප්චූනියානු වස්තුවකි(TNO). එරිස්ට එක් චන්ද්‍රයෙක් පවතින අතර ඩිස්නොමියා වශයෙන් හඳුන්වයි. වෙනත් උප ග්‍රහයින් ඒරිස්ට පවතින බව මෙතෙක් සොයා ගෙන නැත. එයට සූර්යයාගේ සිට දුර 96.7 AU පමණ වේ. එය දළ වශයෙන් සූර්යයාගේ සිට ප්ලුටෝට ඇති දුර මෙන් තුන් ගුණයකි. යම් ධුම කේතු කිහිපයක් හැරුණු විට සෞරග්‍රහ මණ්ඩලයේ සිට ඈතින්ම ඇති ග්‍රහවස්තු යුගල එය වේ.
එරිස් ප්ලූටෝට වඩා විශාල නිසා එය සොයාගත් අයන NASA ආයතනය සෞරග්‍රහ මණ්ඩලයේ දස වැන්නා ලෙසද නම්කරන ලදී. මෙවැනි විශාල වස්තූන් අනාගතයේ තවත් හමුවිය හැකි නිසා අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය [IAU] විසින් “ග්‍රහලොව” යන වදනට අර්ථ දැක්වීමක් ගෙන එන ලදී. එම නව අර්ථ දැක්වීම 2006 අගොස්තු 24 දින සිට ක්‍රියාත්මක වූ අතර එතුළින් එරිස්, ප්ලුටෝ හා සිරිස් සමග වාමන ග්‍රහලෝක කාණ්ඩයට කාණ්ඩගත කරන ලදී.