එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලය, ටෙහෙරානය
From Wikipedia, the free encyclopedia
එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලය, ටෙහෙරානය යනු ඉරානයේ අගනුවර පිහිටි ගොඩනැගිල්ලකි. ඉරාන–එක්සත් ජනපද සෘජු ද්වීපාර්ශවික සබඳතා වර්තමානයේ රජයන් දෙක අතර නොපවතින අතර 1979 ඉරාන ප්රාණඇපකරු අර්බුදයෙන් පසුව එජ විසින් මෙම ගොඩනැගිල්ල භාවිතා කරන්නේ නැත.