උස්සන්ගොඩ ජාතික උද්‍යානය
From Wikipedia, the free encyclopedia
උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ 21 වන ජාතික වනෝද්‍යානය වේ. නව ජාතික වනෝද්‍යාන ස්ථාපිත කිරීමේ අරමුණු වන්නේ ප්‍රදේශයේ ජෛව විද්‍යාත්මක, පුරාවිද්‍යාත්මක හා භූගෝලීය වටිනාකම් සඳහා දිගුකාලීන ආරක්ෂාව සැපයීමයි. නැගෙනහිරින් කලමැටිය වනජීවී අභයභූමියට මායිම් වේ.