ඉස්ලාමීය දිනදසුන
From Wikipedia, the free encyclopedia
ඉස්ලාමීය දිනදසුන හෙවත් හිජ්රි දිනදසුන (අරාබි: التقويم الهجري; at-taqwīm al-hijrī; පෙර්සියන්: تقویم هجری قمری taqwīm-e hejri-ye qamari) චන්ද්ර දිනදසුනකි. මෙහි වසරකට මාස 12ක් සහ දින 354 හෝ 355 තිබිය හැකි.