භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණය හෙවත් ඉන්දියානු පුරාවිද්‍යා සමීක්ෂණායතනය නැතහොත් ඉංග්‍රීසියෙන් Archaeological Survey of India යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු සංස්කෘතික ස්මාරක සංරක්ෂණය සහ පුරාවිද්‍යා අධ්‍යයන සඳහා වගකියන ඉන්දියානු රාජ්‍ය නියෝජිතායතනයයි. මෙය සංස්කෘතික අමාත්‍යාංශය හා සම්බන්ධිත ය. මෙය පිහිටුවන ලද්දේ එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් විසින් 1861 දී ය.

Quick Facts සංක්ෂිප්තය, ආදර්ශ පාඨය ...
භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණ ආයතනය (Archaeological Survey of India)
Thumb
භාරතීය පුරාතත්ත්ව සර්වේක්ෂණයෙහි ලාංඡනය
සංක්ෂිප්තයASI
ආදර්ශ පාඨයप्रत्नकीर्त्तिमपावृणु
(අතීත ශ්‍රී විභූතිය හෙළිකරගනිමු)
සංස්ථාපනය1861
ප්‍රාරම්භකයාඇලෙක්සැන්ඩර් කනිංහැම්
වර්ගයරාජ්‍ය සංවිධානය
මූලස්ථානය24-තිලක් මාර්ග, නව දිල්ලි
ප්‍රදේශය සේවය සැපයෙන
ඉන්දියාව
නිල භාෂා
ඉංග්‍රීසි
හින්දි
අධ්‍යක්ෂ ජනරාල්
වී. විද්‍යාවතී, IAS
පීතෘ සංවිධානය
සංස්කෘතික අමාත්‍යාංශය
අයවැය (2020-21)
INR1246.75 කෝටි (US$190 මිලියන)[1]
වෙබ් අඩවියhttps://asi.nic.in/
Close

ආශ්‍රේයයන්

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.