අර්ධද්වීපය

From Wikipedia, the free encyclopedia

අර්ධද්වීපය

අර්ධද්වීපයක් යනු, මහා භූමිප්‍රදේශයක් වෙතින් ඉදිරියට නෙරා ගිය සහ බොහෝ පැත්තෙන් ජලයෙන් වටවී තිබුනද එහි සියළුම සීමාවන්ගෙන් ජලයෙන් වට නොවූ භූ රූපයකි. එහි පැති තුනකින් ජලයෙන් වටවී ඇති භූමි කොටසක් අර්ධද්වීපයක් ලෙසින් සමහරවිට හඳුන්වනු ලැබෙයි.සියළුම මහාද්වීපයන්ගේ අර්ධද්වීප දක්නට ඇත.

Thumb
Thumb
Thumb
අර්ධද්වීපයන්ගේ චන්ද්‍රිකා ඡායාරූප: ඉහළ: ෆෙනෝස්කැන්ඩියානු අර්ධද්වීපය, වර්ණාවලීරේඩියෝමානය (MODIS) වෙතින් ඡායාරූපය, ෆ්ලොරිඩා, STS-95 හිදී ලබා ගත් ඡායාරූපයක්; පහළ: අරාබියානු අර්ධද්වීපය, ග්‍රහලෝකයෙහි විශාලතම අර්ධද්වීපය, ඡායාරූපය SeaWiFS වෙතින්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.