අධි-විභේදන රූපවාහිනිය
From Wikipedia, the free encyclopedia
නිවසේ රැගුම්හලහි ඇති ප්රක්ෂේපණ තිරය මගින් අධි - සුපැහැදිලි රෑපවාහිනි ප්‍රතිබිම්බයක් ප්‍රදර්ශනය කරනු ලැබේ.
මෙම article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් මෙය වෙත නොබැඳෙන බැවිනි. කරුණාකර මෙම ලිපියට ආශ්රිත ලිපි වලින් සබැඳි එක්කරන්න; යෝජනා සඳහා සබැඳි සෙවීමේ මෙවලම භාවිතා කරන්න. (2013 ජූනි) |
අධි පැහැදිලි රෑපවාහිනිය (HDTV) සම්ප්‍රදායික රපෑවාහිනි පද්ධති (NTSC, SECAM, PAL) වලට වඩා වැඩි විභේදනයක් ඇති සංඛ්‍යාත රූපවාහිනි විකාශනය පද්ධතියක් වේ. HDTV සංඛ්‍යාත විකාශනය වේ. එයට හේතුව ප්‍රමාණවත් විඩියෝ සම්පිඩනය භාවිතා වුවන් සංඛ්‍යාක රෑපවාහිනියට අඩු සංඛ්‍යාත පරායස් අවශ්‍ය විමයි.