![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Bruce_McCandless_II_during_EVA_in_1984.jpg/640px-Bruce_McCandless_II_during_EVA_in_1984.jpg&w=640&q=50)
අජටාකාශගාමියා
From Wikipedia, the free encyclopedia
අජටාකාශගාමියා (ඉංග්‍රීසි: astronaut) යනු මිනිස් අභවකාශ චාරිකා වැඩසටහන මඟින් අභවකාශ යානා හැසිරවිම පිලිබද පුහුණුවක් ලැබු තැනැත්තෙකි.අජටාකාශගාමියා යෙදුම සමහර අවස්ථා වලදී අභවකාශයේ සැරිසරන ඔනෑම පුද්ගලයකු සඳහා යොදා ගනු ලබයි.මෙයට විද්‍යාඥයන්,දේශපාලඤයන්,ජනමධ්යවෙිදින් සහ සචාරකයන් ද අයත්ය.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/91/Bruce_McCandless_II_during_EVA_in_1984.jpg/640px-Bruce_McCandless_II_during_EVA_in_1984.jpg)