Map Graph

යුප්‍රටීස්

යුප්‍රටීස් යනු බටහිර ආසියාවේ දිගම සහ ඓතිහාසිකව වැදගත්ම ගංගාව වේ. "දෙගම්මැදි ශිෂ්ටාචාරය" එනම් මෙසපොතේමියාව නම් කිරීමට හේතු වූයේ මෙම ගංගාව හා ටයිග්‍රීස් ගංගාවේ එකතුව වේ.

Read article
ගොනුව:Zalabiya,Euphrat.jpgගොනුව:Tigr-euph.pngගොනුව:20151228-Euphrates_9283.jpg