Map Graph

බණ්ඩාරවෙල

ශ්‍රී ලංකාවේ කඳුකර නගරයකි

බණ්ඩාරවෙල ශ්‍රී ලංකාවේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කය තුල පිහිටා තිබේ. නගරය බදුල්ල සිට කිලෝ මීටර 28ක් දුරකිනුත්, කොළඹ සහ මහනුවර සිට පිළිවෙලින් කිලෝ මීටර 200 ක් හා 125ක් දුරිනුත් පිහිටා තිබේ. භූගෝලීය වශයෙන් බණ්ඩාරවෙල ඉහල උන්නතාංශයක පිහිටා තිබීම හේතුවෙන් වර්ෂය මුළුල්ලේම පාහේ සෞම්‍ය කාළගුණයක් පවතියි. කුඹල්වෙල අසපුව බණ්ඩාරවෙල අලංකාර ම බෞද්ධ මධ්‍යස්ථානය වේ.

Read article