Map Graph

බටතොට ලෙන

බටතොට ලෙන ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බටතොට පුරාණ ගල්ලෙන් විහාර පරිශ්‍රයෙහි පිහිටි පුරාවිද්‍යා ස්ථානයක් වේ. එය කුරුවිට-එරත්න මාර්ගයේ කිලෝ මීටර 10 පමණ දුරින් පිහිටා තිබෙන අතර ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ සාධක මෙම ලෙන තුලින් හමුව තිබේ.

Read article
ගොනුව:Batatotalena_Cave.jpg