From Wikipedia, the free encyclopedia
එක්සත් ජනපද ගුවන් හමුදාව (USAF) යනු එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගේ ගුවන් සේවා ශාඛාවයි. මුලදී එක්සත් ජනපද හමුදාවේම කොටසක් ලෙස ඇරඹුනුද, එය පසුව 1947 සැප්තැම්බර් 18 දා 1947 ජාතික ආරක්ෂක පනත සම්මත වීමත් සමගම වෙනම ශාඛාවක් ලෙස ස්ථාපිත විය. එක්සත් ජනපද සන්නද්ධ හමුදාවන්ගෙන් දෙවැනියට පැරණිම ශාඛාව ගුවන් හමුදාව වේ.
{{cite web}}
: CS1 maint: archived copy as title (link)එක්සත් ජනපද ගුවන් හමුදාව | |
---|---|
එක්සත් ජනපද ගුවන් හමුදාවේ ලාංඡනය[1] එක්සත් ජනපද ගුවන් හමුදාවේ සංකේතය | |
ඇරඹුනේ | 1947 සැප්තැම්බර් 18 (ස්වාධීන සේවයක් ලෙස) 1907 අගෝස්තු 1 |
රට | United States |
වර්ගය | Air force[2] |
විශාලත්වය | ක්රියාකාරි සේවා භටයන් 329,614 ක් සිවිල් වැසියන් 172,857 ක්[3] සංචිත බලකාය 69,056 ක්[4] ගුවන් ජාතික ආරක්ෂක භටයින් 107,414 ක්[5] මිනිසුන් සහිත ගුවන්යානා 5,047[6] අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිල් 406[7] |
මෙහි කොටසකි | එක්සත් ජනපද සන්නද්ධ හමුදාව ගුවන් හමුදා දෙපාර්තමේන්තුව |
මූලස්ථානය | පෙන්ටගනය ආර්ලින්ටන් ප්රදේශය, වර්ජීනියා, එක්සත් ජනපදය. |
ආදර්ශ පාඨය | "Aim High ... Fly-Fight-Win"[8] අර්ථය: ඉහළට ඉලක්ක කරමු... පියඹමු, සටන් කරමු, ජයග්රහණය කරමු "Integrity first, Service before self, Excellence in all we do"[9] අර්ථය: ප්රථමව අවංකභාවය, තමාට ප්රථම සේවය, කරන සියල්ලම විශිෂ්ඨව කරමු |
Colors | |
Anniversaries | සැප්තැම්බර් 18 |
Equipment | එක්සත් ජනපද ගුවන් හමුදාව භාවිත කරන උපකරණ ලැයිස්තුව |
වෙබ් අඩවිය | af.mil Airforce.com |
නිලබරණ | |
ධජය | |
Aircraft flown | |
Attack | A-10, AC-130, MQ-9 |
Bomber | B-1B, B-2, B-52H |
Electronic warfare | E-3, E-4, E-8, EC-130 |
Fighter | F-15C, F-15E, F-16, F-22, F-35A |
Helicopter | HH-60, UH-1N, MH-139 |
Reconnaissance | MC-12, RC-135, RQ-4, RQ-170, U-2, U-28 |
Trainer | T-1, T-6, T-38, T-41, T-51, T-53, TG-16 |
Transport | C-5M, C-12, C-17, C-21, C-32, C-37, C-130, C-40, CV-22, VC-25 |
Tanker | KC-10, KC-135, KC-46 |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.