From Wikipedia, the free encyclopedia
වේලා කලාපයක් (ඉංග්රීසි: Time zone) යනු, නෛතික, වාණිජ සහ, සාමාජීය කටයුතු සඳහා, ඒකාකාර සම්මත වේලාවක් සතු වන්නාවූ ප්රදේශයකි. වාණිජ හෝ අනෙකුත් සන්නිවේදන කටයුතු අතුරින් සබැඳිතාවක් දක්වන භූමි ප්රදේශ සඳහා එකම වේලාව පවත්වා ගැනුම උචිත වන අතර, එබැවින් වේලා කලාප බොහෝ විට රටවල සහ ඒවායේ උපකොට්ඨාශ වල සීමාවන් අනුව පැවැත්වීමට නැඹුරුතාවයක් බවතියි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.