From Wikipedia, the free encyclopedia
උපකාරක චිකිත්සාව (ඉංග්රීසි: supportive therapy) යනු අදාල රෝගීතත්වයකට බලපෑම් කරනවා වෙනුවට රෝගියාට සහනයක් සැලසීම කෙරෙහි අවධානය යොමුකරන චිකිත්සාව කි.[1] උදාහරණයක් ලෙස උණ, සෙම්ප්රතිශ්යාව හෝ gastrointestinal upset වලදී අදාල උපකාරක චිකිත්සාව වනුයේ විවේක ගැනීම (rest), දියර වර්ග පානය කිරීම (fluids) සහ over the counter වේදනානාශක භාවිතා කිරීමයි. ඒවා රෝග මූලය වෙත ප්රතිකාර නොවනමුත් රෝග ලක්ෂණ වලට බලපෑම් කරන හෙයින් රෝගියාට සහනයක් සැලසෙයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.