රිචඩ් මිල්හවුස් නික්සන් (ජනවාරි 9, 1913  අප්‍රේල් 22, 1994) යනු එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා වූ අතර, 1969 සිට 1974 දක්වා සේවය කලේය. නීතිඥයෙක් සහ රිපබ්ලිකන් පක්ෂයෙහි සාමාජිකයෙක්වූ ඔහු, පෙරදී කැලිෆෝර්නියාව වෙතින් නියෝජිත මන්ත්‍රීවරයෙක් සහ සෙනෙට් සභිකයෙක් ලෙසින් සේවය කළ අතර, 1953 වසරෙහි සිට 1961 වසර දක්වා ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසෙන්හවර් යටතෙහි 36වන උපජනාධිපතිවරයා ලෙසින් සේවය කළේය.ධවල මන්දීරයෙහි ඔහුගේ වසර පහ තුලදී වියට්නාම් යුද්ධය තුල එ.ජ. අන්තර්ග‍්‍රස්ත වීම අඩුවීම, සෝවියට් සංගමය සහ චීනය සමගින් සංහිඳියාව වර්ධනය වීම, ඇපලෝ 11 චන්ද්‍රයා මත ගොඩබැසීම, පරිසර ආරක්ෂණ අධිකාරය සහ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය පරිපාලනය සංස්ථාපනය කිරීමද සිදු විය. නික්සන්ගේ දෙවන ධූර කාලය නියමිත කාලයට පෙර අවසන් වූයේ වෝටර්ගේට් අපවාදය හේතුවෙන් තනතුරෙන් ඉල්ලා අස්වූ බැවින් ධූර කාලය නිමාවීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්වූ එකම එ.ජ. ජනාධිපතිවරයා ඔහු වීම නිසාය.

  1. "රිචඩ් නික්සක් ප්‍රසිඩන්ෂියල් ලයිබ්‍රරි ඇන්ඩ් මියුසියම්" (PDF). සැප්තැම්බර් 21, 2015. සැප්තැම්බර් 21, 2015 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී.
Quick Facts එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා, උප ජනාධිපතිවරයා ...
Thumb
ඕවල් කාර්යාල ආලේඛ්‍යය
එක්සත් ජනපදයෙහි 37වන ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 1969  අගෝස්තු 9, 1974
උප ජනාධිපතිවරයා
  • ස්පිරෝ ඇග්නිව්
    (1969–ඔක්. 1973)
  • නොමැත
    (ඔක්–දෙසැ. 1973)
  • ජෙරල්ඩ් ෆෝඩ්
    (දෙසැ. 1973–1974)
පූර්වප්‍රාප්තිකයාලින්ඩන් බී. ජොන්සන්
අනුප්‍රාප්තිකයාජෙරල්ඩ් ෆෝඩ්
එක්සත් ජනපදයෙහි 36වන උප ජනාධිපතිවරයා
තනතුර දරමින්
ජනවාරි 20, 1953  ජනවාරි 20, 1961
ජනාධිපතිවරයාඩ්වයිට් ඩී. අයිසෙන්හවර්
පූර්වප්‍රාප්තිකයාඕල්බන් ඩබ්. බාක්ලි
අනුප්‍රාප්තිකයාලින්ඩන් බී. ජොන්සන්
United States Senator
from කැලිෆෝර්නියාව
තනතුර දරමින්
දෙසැම්බර් 1, 1950  ජනවාරි 1, 1953
පූර්වප්‍රාප්තිකයාෂෙරිඩන් ඩවුනි
අනුප්‍රාප්තිකයාතෝමස් කුෂෙල්
Member of the U.S. House of Representatives
from කැලිෆෝර්නියාව's 12වන district
තනතුර දරමින්
ජනවාරි 3, 1947  නොවැම්බර් 30, 1950
පූර්වප්‍රාප්තිකයාජෙරී වෝහිස්
අනුප්‍රාප්තිකයාපැට්‍රික් ජේ. හිලිංස්
පුද්ගලික තොරතුරු
උපත
රිචඩ් මිල්හවුස් නික්සන්

ජනවාරි 9, 1913(1913-01-09)
යෝබ ලින්ඩා, කැලිෆෝර්නියාව, එ.ජ.
විපතApril 22, 1994(1994-04-22) (වයස 81)
නිව්යෝර්ක් නගරය, U.S.
Resting placeරිචඩ් නික්සන් ජනාධිපතිමය පුස්තකාලය සහ කෞතුකාගාරය
දේශපාලන පක්ෂයරිපබ්ලිකන්
කලත්‍රයාපැට් රයන් (වි. 1940; died 1993)
දරුවන්
  • ට්‍රිෂියා
  • ජූලී
දෙමව්පිය
  • ප්‍රැන්සිස් ඒ. නික්සන් (පියා)
  • හැනා මිල්හවුස් (mother)
අධ්‍යාපනය
  • විටියර් කොලෙජ් (BA)
  • ඩියුක් විශ්වවිද්‍යාලයය (LLB)
රැකියාව
  • ගත් කතුවර
  • නීතිඥයා
  • දේශපාලනඥයා
අත්සනThumb
හමුදා සේවය
Allegianceඑක්සත් ජනපදය
ඛණ්ඩය/සේවයඑක්සත් ජනපද නාවික හමුදාව
සේවා කාල සීමාව
  • 1942–1946 (සක්‍රීය)
  • 1946–1966 (අක්‍රීය)
නිලය ආඥාපති
සටන්/යුද්ධ
  • දෙවන ලෝක යුද්ධය
    • පැසිෆික් යුද්ධය[1]
Awards
  • නේවි ඇන්ඩ් මැරයින් කෝප්ස් සමර්පණ පදක්කම
  • ඇමරිකන් කැම්පේන් පදක්කම
  • ඒෂියටික්–පැසිෆික් කැම්පේන් පදක්කම
  • දෙවන ලෝක යුද්ධය ජයග්‍රහණ පදක්කම
  • සන්නද්ධ හමුදා උපසේවා පදක්කම
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.