උතුරු මැසඩෝනියාව
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
උතුරු මැසඩෝනියාව නිල වශයෙන් උතුරු මැසඩෝනියා ජනරජය (රිපුබ්ලිකා සෙවෙර්නා මැකිඩෝනියා) යනු , අග්නිදිග යුරෝපයෙහි බෝල්කන් අර්ධද්වීපයෙහි පිහිටි රටකි. පූර්ව යුගෝස්ලාවියාවෙහි අනුප්‍රාප්තික රාජ්‍යයන් කිහිපය අතුරින් එකක් වන එය, යුගෝස්ලාවියාව වෙතින් නිදහස ප්‍රකාශයට පත් කළේ 1991 වසරෙහිදීය.
මෙම ලිපිය විකිපීඩියාවෙහි ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිතිය සපුරාලීම සඳහා ශුද්ධ පවිත්‍ර කිරීම අවශ්‍ය විය හැක. (2024 පෙබරවාරි) |
Republic of North Macedonia Република Северна Македонија Republika e Maqedonisë së Veriut | |
---|---|
ජාතික ගීය: Денес над Македонија (මැසඩෝනියානු) "Today over Macedonia" | |
අගනුවර සහ විශාලතම නගරය | Skopje 42°0′N 21°26′E |
නිල භාෂා(ව) |
|
|
|
ජනවාර්ගික කණ්ඩායම් (2021[2]) |
|
ආගම (2021[3]) |
|
ජාති නාම(ය) |
|
රජය | Unitary parliamentary republic |
• President | Stevo Pendarovski |
• Prime Minister | Talat Xhaferi |
• Chairman of the Assembly | Jovan Mitreski |
ව්‍යවස්ථාදායකය | Assembly |
Establishment history | |
• Socialist Republic of Macedonia | 2 August 1944 |
• Independence referendum | 8 September 1991 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 25,713 km2 (9,928 sq mi) (145th) |
• ජලය (%) | 1.9 |
ජනගහණය | |
• 2021 ජන සංගණනය | ▼ 1,836,713[2] |
• ජන ඝණත්වය | 80.1/km2 (207.5/sq mi) (122nd) |
දදේනි (ක්‍රශසා) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $44.055 billion[4] (130th) |
• ඒක පුද්ගල | $21,391[4] (75th) |
දදේනි (නාමික) | 2023 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $15.801 billion[4] (143rd) |
• ඒක පුද්ගල | $7,672[4] (90th) |
ගිනි (2019) | 30.7[5] මධ්‍යම |
මාසද (2021) | 0.770[6] ඉහළ · 78th |
ව්‍යවහාර මුදල | Macedonian denar (MKD) |
වේලා කලාපය | UTC+1 (CET) |
• ගිම්හාන (DST) | UTC+2 (CEST) |
ඇමතුම් කේතය | +389 |
අන්තර්ජාල TLD |
|
මැසිඩෝනියාව (i/ˌmæsɪˈdoʊniə/ mas-i-DOH-nee-ə; මැසඩෝනියානු: Македонија, tr. Makedonija, IPA: [makɛˈdɔnija]), නිල වශයෙන් මැසිඩෝනියා ජනරජය (Macedonian: , tr. Republika Makedonija) යනු ගිනිකොණදිග යුරෝපයේ බෝල්කන් අර්ධද්වීපයේ පිහිටි රටකි. එය කලින් පැවති යුගෝස්ලාවියාව බෙදී යාමෙන්, 1991 දී නිදහස හිමිකර ගෙන බිහි වූ රටකි. එය 1993 දී එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමි කර ගත්තද, මැසිඩෝනියාව යන නාමය භාවිත කිරීම පිළිබඳව ග්‍රීසිය සමඟ පවතින මතභේදය නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය හිමිව ඇත්තේ former Yugoslav Republic of Macedonia (FYROM) නාමය යටතේයි. එම නාමය යුරෝපා සංගමය, නේටෝව වැනි වෙනත් අන්තර්ජාතික සංවිධාන විසින් ද භාවිත කරනු ලබයි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.