From Wikipedia, the free encyclopedia
කාබනික සංයෝගයක් යනු යම් රසායනික සංයෝගයක කාබන් අඩංගු නම් එයට යොදන නමක්මුත්, මෙම නිර්වචනය ඒකමතික ව නිශ්චිත කර නොමැත.[1] එනමුත්, බොහොමයක් රසායනඥයන් භාවිතා කරන සාම්ප්රදායික නිර්වචනය කාබන්-හයිඩ්රජන් බන්ධන එකක් හෝ සහිත සංයෝගයන්ට සීමා වේ. කාබනික සංයෝග පොළොව මත දුලබමුත් ඉතා ම වැදගත් වන්නේ, දන්නා සියලු ම ජීවයේ අඩිතාලම කාබනික සංයෝග වන නිසා ය. මූලිකතම පෙට්රෝරසායනයන් කාබනික රසායනයේ අත්තිවාරම ලෙස හැඳින්වේ.[2]
ඓතිහාසික හේතූන් මත, කාබයිඩ, කාබනේට, කාබන්හි සරල ඔක්සයිඩ (උදා-CO and CO2) හි සයනයිඩ වැනි සමහර කාබන් අඩංගු සංයෝග අකාබනික ගොනුවට දමා වර්ගීකරණය කරනු ලැබේ.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.