මූලද්‍රවය සියල්ල අතුරින් වාඩාත් ප්‍රතික්‍රියාකාරී වූත් විද්‍යුත් වශයෙන් ඉතා රින වුත් ෆ්ලුවොරින් එසේත් නැත්නම් ෆ්ලෝරීන් (ඉංග්‍රීසි:  Fluorine) -182 පමණ නටන පලාවන් කහ පැහැති ද්‍රවයක් බවට පත්කල හැකි කහ පැහැති වායුවකි. කටුක ගඳක් ඇති වායුවේ අම්ලය මස සමග ස්පර්ෂ වූ විට තදබල ලෙස තුවාල සෑදේ. මෙම තුවාල වල ලාක්ෂනික කරුන නම් ඉතා දක්ෂ ලෙස වෙදකම් නොකලහොත් තුවාලය එන්න එන්නටම තදබල වීමයි.

Quick Facts මුහුණුවර, ප්‍රධාන ගුණ ...
oxygenfluorineneon
-

F

Cl
මුහුණුවර

Small sample of pale yellow liquid fluorine condensed in liquid nitrogen
Liquid fluorine at cryogenic temperatures
ප්‍රධාන ගුණ
නම, සංකේතය, ක්‍රමාංකය fluorine, F, 9
උච්චාරණය /ˈflʊərn/, /ˈflʊərɪn/, /ˈflɔːrn/
මූලද්‍රව්‍ය කාණ්ඩය halogen
කාණ්ඩය, ආවර්තය, ගොනුව 17, 2, p
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 18.9984032(5)[1] g·mol−1
ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 2s2 2p5[2]
කවච වල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2, 7[2]
ද්‍රව්‍යමය ගුණ
අවධිය gas
ඝනත්වය (0 °C, 101.325 kPa)
1.696[3] g/L
ද්‍රවාංකය 53.53 K, 219.62 °C, 363.32[4] °F
තාපාංකය 85.03 K, 188.12 °C, 306.62[4] °F
අවධි ලක්ෂ්‍යය 144.00 K, 5.220[5] MPa
විලයන එන්තැල්පිය 0.51[6] kJ·mol−1
වාෂ්පීභවන එන්තැල්පිය 3.27[6] kJ·mol−1
විශිෂ්ට තාප ධාරිතාව (25 °C) (Cp) (21.1 °C) 825[7] J·mol−1·K−1
(Cv) (21.1 °C) 610[7] J·mol−1·K−1
වාෂ්ප පීඩනය
පීඩ. (Pa) 1 10 100 1 k 10 k 100 k
උෂ්. (K) 38 44 50 58 69 85
පරමාණුක ගුණ
ඔක්සිකරණ අංකය −1
(oxidizes oxygen)
විද්‍යුත් ඍණතාව 3.98[8] (පෝලිං පරිමාණයෙන්)
අයනීකරණ ශක්ති 1වන: 1681.0[9] kJ·mol−1
2වන: 3374.2[9] kJ·mol−1
3වන: 6050.4[9] kJ·mol−1
සහසංයුජ අරය 60[10] pm
වැන්ඩ වාල්ස් අරය 147[11] pm
ප්‍රකීර්ණක
ස්එටික ආකෘතිය cubic
ස්එටික ආකෘති සටහන the structure refers to solid fluorine, at boiling point, 1 atm[12]
චුම්බකත්වය diamagnetic[13]
තාප සන්නායකතාව (300 K) 0.02591[14] W·m−1·K−1
CAS ලේඛනගත අංකය 7782-41-4[2]
ඉතාමත් ස්ථායී සමස්ථානික
ප්‍රධාන ලිපිය: fluorine වල සමස්ථානික
සමස්. ස්.සු. අර්ධ ජීව කාලය ක්.නිය. ක්.ශ. (MeV) ක්.නිශ්.
18F trace 109.77 min β+ (97%) 0.633 18O
ε (3%) 1.656 18O
19F 100% 19F is stable with 10 neutrons
reference[15]
Close

ඉතිහාසය

ෆ්ලුවොරින් සංයොගයක් භාවිතයට ගත් ප්‍රථම අවස්ථාව වශයෙන් වාර්ථාගත වී ඇත්තේ 1670 ෂ්වන්හාඩට් විසින් ප්ලුවොස්පාර්වලත් සල්පියුරික් අම්ලයේත් මිශ්‍රණයකින් විදුරු නිරේඛනය කල අවස්තාව බව පෙනේ. 1771 දි ෂෙල , හයිඩ්‍රොප්ලුවොරික් අම්ලයේ අශුද්ධ සැම්පලයක් පිළියෙල කළ අතර ප්ලුවොස්පාර් මෙම අම්ලෙය්ත් හුනුවලත් ලවණයක් බව වටහා ගත්තේය. හයිඩ්‍රොප්ලුවොරික් අම්ලය යනු ක්ලෝරීන්වලට සදෘශ්‍ය , මෙතෙක් සොයා නොගත් මූලද්‍රවයක ෆ්ලුවෝරින් වලත් හයිඩ්‍රජන් වලත් සංයෝගයක් විය හැකියැයි 1810 දි ඇම්පියර් (Ampere) යෝජනා කලේය. මීට ඉහත දී ගේ ලූසැක් සහ තේනාඩ් විසින් එම අම්ලය හොඳ හැටි අන්වේෂනය කර තිබුනි. එහෙත් එය අලුත් ඛන්ඩයක ඔක්සයිඩය යැයි සිතූහ. එසේ වුවත් ඉතා දක්ෂ ලෙස වෙහෙස නොබලාත් කළ පරික්ෂන ගණනාවකට පසු වත් ෆ්ලුවෝරින් වෙන්කර ගැනීමට නොහැකිවා මෙන් පෙනෙන්නට විය. එහෙත් පරික්ෂන දුෂ්කරතා රාශියක් මැඩගෙන 1886 දී මොයිසාන් ජය අත්කරගත්තේය


මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.