සරජ්ජුකයා (ඉංග්‍රීසි: Chordate) යනු Chordata වංශයට (phylum) අයත් සත්ත්වයෙකි. ඔවුන්ගේ ජීවන චක්‍රයේ සමහර අවධිවල ඔවුන් හට notochord, dorsal nerve cord, pharyngeal slit, endostyle සහ post-anal tail සතු වේ. සරජ්ජුකයන් bilaterally symmetric වන අතර ඔවුන් හට coelom, metameric segmentation, සහ circulatory system සතුවේ.
Chordates කාලීන ව්‍යාප්තිය: Fortunian – Holocene, | |
---|---|
Example of chordates of four subphylum of lower rank: a Siberian Tiger (Vertebrata) and a Polycarpa aurata (Tunicata), two Olfactores, as well as Ooedigera peeli (Vetulicolia) and a Branchiostoma lanceolatum (Cephalochordata). | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
අධිරාජධානිය: | Eukaryota |
රාජධානිය: | අනිමාලියා |
ක්ලේඩය: | ParaHoxozoa |
ක්ලේඩය: | Bilateria |
ක්ලේඩය: | Nephrozoa |
Superphylum: | Deuterostomia |
වංශය: | Chordata Haeckel, 1874[1][2] |
Subgroups | |
And see text |
නමේ ඉතිහාසය
Chordata යන නමේ ගෞරවය හිමිවන්නේ William Bateson (1885) හට වුවත් 1880 වන විටත් එය භාවිතයේ පැවතිණ. 1866 දී Ernst Haeckel විසින් tunicates, cephalochordates, සහ vertebrates (පෘෂ්ඨවන්ශීන්) ගෙන් සමන්විත taxon එකක් පිළිබඳ විස්තරයක් සපයා ඇත. ඔහු ජර්මානු vernacular form භාවිතා කළත් පසුව latinization හේතුකොටගෙන එය ICZN code යටතේ අනුමත වේ.[2]
ආශ්‍රිත
- පෘෂ්ඨවංශීන්
- Chordate genomics
- List of chordate orders
මූලාශ්‍ර
භාහිර සබැඳි
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.