ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් හෝ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය (පොදු වශයෙන් ඇම්නෙස්ටි සහ ඒඅයි ලෙසින් හැඳින්වෙන) යනු, ලොව පුරා මිලියන 3 කට වඩා සාමාජිකයන් සහ ආධාරකරුවන් සතු, මානව හිමිකම් පිළිබඳ අවධානය යොමු කළ රාජ්‍ය-නොවන සංවිධානයකි . මෙම සංවිධානයේ අරමුණ වන්නේ, "මානව හිමිකම්හී බලතර අපවාදයන් වැලැක්වීම හා කෙළවර කිරීම සඳහා පර්යේෂණ සිදු කොට ක්‍රියාකාරකම් ජනනය කිරීම සහ හිමිකම් උල්ලංඝනය වී ඇත්තන් සඳහා යුක්තිය ඉටුකිරීමට බලකිරීම" වෙයි. [3]

Quick Facts වර්ගය, සංස්ථාපනය ...
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල්
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය
Thumb
වර්ගයලාබ-නොඋපයන
රානොසං
සංස්ථාපනයපීටර් බෙනැන්සොන් විසින් 1961 ජූලි මසදී එරා හිදී
මූලස්ථානයගෝලීය
මහා ලේකම් කාර්යාලය ලන්ඩනයෙහි
ප්‍රධාන පුද්ගලයන්සලීල් ෂෙට්ටි (මහා ලේකම්)
සේවාමානව හිමිකම් සුරැකීම
ක්‍රමයමාධ්‍යයේ අවධානය යොමු කිරීම, සෘජු-අභියාචනාමය මෙහෙයුම්, පර්යේෂණ, දේශපාලනමය පොළඹවීම
සාමාජිකයෝමිලියන 3 කට වැඩි සාමාජීකයන් සහ ආධාරකරුවන්[1]
ආදර්ශ පාඨයඅඳුරට සාප කිරීමට වඩා එක් ඉටිපන්දමක් හෝ දැල්වීම වටී.[2]
වෙබ් අඩවියamnesty.org
Close

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.