From Wikipedia, the free encyclopedia
සිවිල් යුද්ධයක් යනු, එකම ජාතික රාජ්‍යයක් හෝ ජන රජයක් හෝ තුල සංවිධානාත්මක කණ්ඩායම් අතර හෝ,[1] අල්පතර ලෙසින්, පෙරදී එක්සත්ව පැවති ජාතික රාජ්‍යයකින් බිඳුනු රටවල් දෙකක් අතර යුද්ධයක් වෙයි.[2]
එක් පාර්ශවයක ඉලක්කය වන්නේ රටෙහි හෝ ප්‍රදේශයෙහි හෝ පාලනය සියතට ගැනීම, ප්‍රදේශයට නිදහස ලබාගැනුම හෝ, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කෙරුම විය හැක.[1]
මෙම පදය, ක්‍රිපූ පළමු සියවසෙහි විවිධ රෝමානු ජනරජයේ සිවිල් යුද්ධ හැඳින්වීමට “බෙල්ලුම් චිවීලේ” ලෙසින් භාවිතා කොට ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.