From Wikipedia, the free encyclopedia
යුරෝපා බල ව්‍යාප්තිය ඉන්දියාවට ද බලපෑ අතර ක්‍රි.ව. 1498 වනවිට මුළු ඉන්දියාවේ ම විශාල ප්‍රදේශයක බලය පිහිටුවා ගැනීමට බ්‍රිතාන්‍යයෝ සමත් වූහ. මෙහිදී පළමුවෙන් ම ඉන්දියාව පාලනය කළේ පෙරදිග ඕලන්ද වෙළඳ සමාගම විසිනි. ඔවුන්ගේ දැඩි පාලනයට එරෙහිව ඉන්දීය ජනතාව තුලින් කැරැලි හට ගත්තේය. එහිදී ඇතිවූ බිහිසුණු ම කැරැල්ල වූයේ මෙම හමුදා කැරැල්ල හෙවත් සිපොයි කැරැල්ල යි.
මෙය ඉන්දියානු නිදහස් ජාතික ව්‍යාපාරයේ අඩිතාලම යි.
ක්‍රි.ව. 1857 කැරැල්ලට හේතුවූ සාධක දේශපාලන, ආර්ථික, සමාජයීය, හා යුඬමය ලෙස බෙදා දැක්විය හැක. ඒවා නම්,
ක්‍රි.ව. 1857 මැයි 10 දින ඇරැඹි මෙම කැරැල්ල ඉතා දරුණු ලෙස මර්දනය කෙරිණි. ඊට මාස 15ක් පමණ ගතවිය.
මෙය අසාර්ථක වීමට අභ්‍යන්තරික ගැටළු රැසක් හේතුවිය.
මෙම කැරැල්ලේ වැදගත් ම ප්‍රතිඵලය වූයේ, බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම යටතේවූ පාලනය අවසන් කොට ඉන්දියාව බ්‍රිතානය කිරීටය යටතට පත්කිරිමයි. මෙය ක්‍රි.ව.1858 අගෝස්තු 02 දින සම්මත කරගත් ඉන්දියානු ආණ්ඩු පනත මගින් සිදුකෙරිණි.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.