ජීවියකුගේ සන්ධාරණ ව්‍යූහය From Wikipedia, the free encyclopedia
සැකිල්ල යනුවෙන් හඳුන්වනු ලබන්නේ සත්ත්ව දේහයන් දරාසිටින රාමුව බඳු ව්‍යූහයයි.[1] විවිධ සැකිලි ප්‍රභේද ඇත: ඒ අතර ජීවියකුගේ ස්ථාවර පිටත කවචය වන බහිඃසැකිල්ල, ශරීර අභ්‍යන්තරයේ පිහිටි සන්ධාරක ව්‍යූහය වන අන්තඃසැකිල්ල, ද්‍රව පීඩනය මඟින් ආධාර වන නම්‍යශීලී සැකිල්ලක් වන ද්රවසැකිල්ල, සහ බැක්ටීරියා හා ආකියා ඇතුළු සියලු සෛලවල හමුවන සෛල සැකිල්ල දැක්විය හැක. මෙහි ඉංග්‍රීසි යෙදුම වන "Skeleton” යන්න වෙතින් Greek σκελετός (skeletós) 'වියළී ගිය' යන වදනෙන් සම්භවය වූවකි.[2]
සැකිල්ල | |
---|---|
තොරතුරු | |
ග්‍රීක | σκελετός |
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.