වඩාත් පුළුල් ලෙසින් පාපන්දු නමින් හැඳින්වෙන, සම්මේලන පාපන්දු යනු, [lower-alpha 1] ගෝලාකාර පන්දුවක් භාවිතයෙන්, ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර ක්‍රීඩා කෙරෙන කණ්ඩායම් ක්‍රීඩාවකි.
උසස්ම පාලන මණ්ඩලය | ෆීෆා |
---|---|
අපනාමය(න්) | පාපන්දු
|
පළමුව ක්‍රීඩා කලේ | 19වන සියවසෙහි මැද භාගයෙහි එංගලන්තයෙහි[1][2][3] |
ගුණාංග | |
සම්බන්ධය | ඉඩ සලසයි (සීමිත) |
කණ්ඩායම් සාමාජිකයෝ | එක් කණ්ඩායමකට 11 දෙනෙක් (ගෝලරකින්නා සමග) |
මිශ්‍ර ලිංග | නැත, වෙනස් තරගාවලි |
වර්ගීකරණය | කණ්ඩායම් ක්‍රීඩාව, පන්දු ක්‍රීඩාව |
උපකරණ | පාපන්දු |
ස්ථානය | පාපන්දු පිටිය |
පද මාලාව | සම්මේලන පාපන්දු පද මාලාව |
පැවතීම | |
රට හෝ ප්රදේශය | ලොවපුරා |
ඔලිම්පික් | ඔව්, 1900 ඔලිම්පික් තරගාවලියෙහි සිට පිරිමි තරග සහ 1996 ඔලිම්පික් තරගාවලියෙහි සිට කාන්තා තරග |
පැරාලිම්පික් | ඔව්, 2004 සිට එක් කණ්ඩායමකට 5 දෙනෙක් බැගින් වූ පාපන්දු සහ 1984 සිට එක් කණ්ඩායමකට 7 දෙනෙක් බැගින් වූ පාපන්දු |
සටහන්
ආශ්‍රිත
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.