From Wikipedia, the free encyclopedia
ගඩොලින් ඉදි කොට ඇති මෙම දුර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්රාසාදය නම් වේ. මෙය ක්රමයෙන් ඉහලට යනවිට කුඩාවනසේ නිමවා ඇත. ඉහලට යනවිට කුඩාවන සේ නිමවා ඇත. ඉහලට නැගීම සදහා කළ පිය ගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි.දැනට මෙම දොරටු අසුරා ඇත. උතුරු තායිලන්තයේ මේ හා සමාන ගොඩනැගිලි පැවති හෙයින් විදේශීය සබදතා තහවුරු කෙරෙන ස්මාරකයක් ලෙසද මේ ගැන සිතිය හැක. මෙහි එක් පැත්තක දිග අඩි 35ක් පමණවේ.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.