සතරවන ක්ලියෝපැට්රා (ග්‍රීක: Κλεοπάτρα), ඇයගේ සැමියා නවවන ටොලමි ලෑතිරොස් සමග එකතුව, ක්‍රිපූ 116 සිට 115 දක්වා කෙටි කාලයක් තුල ඊජිප්තුවේ රැජිණ වූවාය. ඇය පසුව නවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්ගේ බිරිය ලෙසින් සිරියාවේ රජ බිසව වූවාය.[1][2]

Quick Facts සතරවන ක්ලියෝපැට්රා, ඊජිප්තියානු රැජිණ ...
සතරවන ක්ලියෝපැට්රා
Thumb
ඊජිප්තියානු රැජිණ
රාජ්‍ය පාලනයක්‍රිපූ 116-115
ඔටුනු පැලඳීම116
පූර්වප්‍රාප්තිකයාඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා රැජිණ
අනුප්‍රාප්තිකයාපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රැජිණ
සම පාලක සහ සැමියාඊජිප්තුවේ නවවන ටොලමි
සෙලූසිඩ් රැජිණ (සිරියාවේ රජ බිසව)
රාජ්‍ය පාලනයක්‍රිපූ 114-112 ( ට්‍රයිෆීනා රජ බිසවට ප්‍රතිවිරුද්ධ ලෙසින්)
ඔටුනු පැලඳීමක්‍රිපූ 114
පූර්වප්‍රාප්තිකයාට්‍රයිෆීනා රජ බිසව
අනුප්‍රාප්තිකයාපළමුවන ක්ලියෝපැට්රා සෙලීනී රජ බිසව
සම පාලක සහ සැමියානවවන ඇන්ටියෝකුස් කිසිකුනුස්
උපතක්‍රිපූ 138 – 135 පමණ
මරණයක්‍රිපූ 112
වල්ලභයා
දරුවන්සමහරවිට දෙළොස්වන ටොලමි සහ සයිප්‍රසයේ ටොලමි
දසවන ඇන්ටියෝකුස් විය හැක
රාජවංශයටොලමියානු
පියාඊජිප්තුවේ අටවන ටොලමි
මවඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා
Close

චරිතාපදානය

ඊජිප්තුවේ රැජිණ

සතරවන ක්ලියෝපැට්රා යනු අටවන ටොලමි ෆිස්කන් සහ ඊජිප්තුවේ තුන්වන ක්ලියෝපැට්රා යන අයගේ දියණිය වූවාය. ඇය ඉපදී ඇත්තේ ක්‍රිපූ 138 සහ 135 අතරතුරදීය. ඇය, නවවන ටොලමි, දසවන ටොලමි, පළමුවන ක්ලියෝපැට්රා සෙලීනී සහ ට්‍රයිෆීනා යන්නන්ගේ සෙහොයුරිය වූවාය.

ආශ්‍රේයයන්

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.