විද්වත්-නිලධාරීන්, හෙවත් විද්වත්-මහත්වරුන් හෝ විද්වත්-රාජ්‍යතාන්ත්‍රිකයන් (චීන: 士大夫; පින්යින්: shì dàfū) ‍යනුවෙන් හැඳින්වෙන්නේ සමාජයේ ගෞරවනීය පුද්ගලයන් ලෙස පිළිගැනුණු රාජ්‍ය නිලධාරීන් ලෙස කටයුතු කළ විද්වතුන් ය. එසේම මෙම වදන එම විද්වතුන්ගෙන් සැදි විශේෂ සමාජ පන්තිය නිරූපණයට ද භාවිතා වේ.

Thumb
15වන සියවසට අයත් මිං නිලධාරියකු වූ ජියං ෂුන්ෆුගේ සිතුවමක්. ඔහුගේ වස්ත්‍රයෙහි ලය පෙදෙසෙහි ඇති කොකුන්ගේ රුව "මැන්ඩරින් චතුරස්‍රය"ක් වන් අතර, එමඟින් ඔහු සයවන ශ්‍රේණියේ සිවිල් නිලධාරියකු වූ බව හැඟවේ.

සටහන්

ආශ්‍රේයයන්

වැඩිදුර කියවීමට

බාහිර සබැඳි

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.