From Wikipedia, the free encyclopedia
වකුගඩු රෝග (ඉංග්‍රීසි: Kidney disease, renal disease), යනු වකුගඩු ආශ්රිත රෝගී තත්ත්වයක් හෝ හානියක් සඳහා භාවිතා වන පදයක් වෙයි. වකුගඩු රෝග සාමාන්‍යයෙන් යම් ප්‍රමාණයකට වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපණ වීමට හේතු වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු අකර්මණ්‍ය වීම සිදු විය හැක. වකුගඩු අකර්මණ්‍ය වීම වකුගඩු රෝගයක අවසාන අදියර ලෙස හඳුන්වන අතර එහිදී ඩයලිසිස් හෝ වකුගඩු බද්ධ කිරීම එකම ප්‍රතිකාර විකල්පය වේ.
වකුගඩු රෝග | |
---|---|
වෙනත් නම් | Kidney disease, Renal disease, nephropathy |
Pathologic kidney specimen showing marked pallor of the cortex, contrasting to the darker areas of surviving medullary tissue. The patient died with acute kidney injury. | |
විශේෂතාව | වෘක්ක වෛද්‍යවේදය, මෞත්‍රික රෝග චිකිත්සාව |
සංකුලතා | Uremia, death |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.