ලිවී

From Wikipedia, the free encyclopedia

ලිවී

ටිටූස් ලීවියුස් (ක්‍රිපූ 64 හෝ 59   ක්‍රිව 17)— ලිවී ලෙසින්ද හැඳින්වෙන—යනු, ක්‍රිපූ 753 දී දැමුණු එහි සාම්ප්‍රදායික අඩිතාලමට පෙරවූ රෝමය පිළිබඳ ආදිතම පුරාවෘත්තයන්ගේ සිට, ලිවීගේ ජීවිත කාලයේදී වූ ඔගස්ටස්ගේ රාජ්‍ය පාලන කාලය දක්වා කාලසීමාව ආවරණය කරමින්, රෝමය සහ රෝමානු ජනතාව පිළිබඳ අනුස්මරණීය ඉතිහාසයක් – අබ් ඌර්බෙ කෝන්ඩිටා ලීබ්‍රි (නගරය සොයාගැනුමෙහි සිට පොත්) – ලියූ රෝමානු ඉතිහාසඥයෙකි.

Quick Facts ටිටූස් ලීවියුස් (ලිවී), උපත ...
ටිටූස් ලීවියුස් (ලිවී)
Thumb
ටිටූස් ලීවියුස්
උපතක්‍රිපූ 64 / 59
Close

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.