ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ ඉතිහාසය ගැන අවදානය ‌යොමු කරන කල අපට අග්‍රාණ්ඩුකාරවරයා යන තනතුරක් හමුවේ.

1945 වර්ශයේදී ‌‌සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ශ්‍රී ලංකාවට ලැබුනි.එතෙක් පැවති ආණ්ඩුකාර තනතුර අහෝසි කොට එංගලන්ත කිරීටය නියෝජනය වීම පිණිස අග්‍රාණ්ඩුකාර තනතුර ස්ථාපනය කෙරිණි. නව ආණ්ඩුක්‍රමය යටතේ වුව ද ‍බ්‍රිතාන්‍ය රැජින තවදුරටත් ලංකාවේ නායිකාව වශයෙන් පිළිගත් බැවින්, රැජිණගේ මෙරට නියෝජිතයා වශයෙන් අග්‍රාණ්ඩුකාරවරයා කටයුතු කළේය. අග්‍රාණ්ඩුකාර තනතුරු මුළුමනින්ම නාම මාත්‍රික විධායක තනතුරක් වූ අතර ඔහු සිය කටයුතු මෙහෙයවීමේදී හැමවිටම අගමැතිගේ උපදෙස් පරිදි ක්‍රියා කළ යුතු විය.


ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා හෙන්රි මන්ක් මේසන් මුවර් වූ අතර, ‍ශ්‍රී ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරවරයා වුයේ විලියම් ගොපල්ලව මහතා ය. එතුමා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තුළ බිහිවූ ප්‍රථම ජනාධිපතිවරයාද විය.

Quick Facts {{{country_si}}} අග්‍රාණ්ඩුකාරවරයා, පුර්වප්‍රාප්තිකයා ...
{{{country_si}}} අග්‍රාණ්ඩුකාරවරයා
පූර්ව දේශපාලන තනතුර
Thumb
Thumb
අවසන් අග්‍රාණ්ඩුකාරවරයා, විලියම් ගොපල්ලව
පුර්වප්‍රාප්තිකයාශ්‍රීමත් ‌හෙන්රි ‌මොන්ක් ‌මේසන් මුවර්, අවසන් ලංකා ආණ්ඩුකාර
අනුප්‍රාප්තිකයාවිලියම් ගොපල්ලව, ලංකාවේ පළමුවන ජනාධිපති
පළමු නිලධාරකයාහෙන්රි මොන්ක්-මේසන් මුවර්
අවසන් නිලධාරකයාවිලියම් ගොපල්ලව
ශෛලියඅති උතුම්
නිල නිවහනරජ ගෙදර
පත්කරන්නාලංකාවේ රජ
නිලය ඇරඹුනේ1948 පෙබරවාරි 4
නිලය අවසන්වූයේ1972 මැයි 22
Close

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.