රෝමානු කතෝලික
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
කිතුදහම - නව ගිවිසුමේ සුවිශේෂ ප්‍රකාශන තුළ හෙලි දක්වා ඇති පරිදි, ජේසුස් වහන්සේගේ ජීවිතය හා ධර්ම ඉගැන්වීම් මත කේන්ද්‍ර ගත වූ, ඒක දේව වාදී ආගමකි, කිතු දහම.
ජේසුස් වහන්සේ ගැලවුම්කාරයණන් ලෙස කිතු කතෝලික භක්තිකයන් විශ්වාස කරන අතර, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෙස එතුමන්ව හඳුන්වති. ලෝකයේ බැතිමතුන් විශාලතම සංඛ්‍යාවක් සිටින ආගම රෝමානු කතෝලික දහම ලෙස, 2001 වසර තුල සංඛ්‍යාව බිලියන 2.1 පමණ බැව් තක්සේරු කර ඇත.
Part of a series of articles on කතෝලික ධර්මය | |
කිතු දහමේ ඉතිහාසය | |
ශුද්ධවූ ත්‍රීත්වය | |
බයිබලය | |
දේව ධර්ම ශාස්ත්‍රය | |
එකම ශුද්ධවූ කතෝලික හා අපෝස්තල්වරුන්ගේ සභාව-රෝමානු කතෝලික සභාව |
Seamless Wikipedia browsing. On steroids.