රෝදය (චිත්‍රපටය)

From Wikipedia, the free encyclopedia

රෝදය යනු බන්දු සමරසිංහ විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කරනු ලැබූ මුල්ම චිත්‍රපටයයි.

Quick Facts රෝදය, අධ්‍යක්‍ෂණය ...
රෝදය
අධ්‍යක්‍ෂණයබන්දු සමරසිංහ
රචනයසරත් ධර්මසිරි
තිර රචනයසරත් ධර්මසිරි
කතාවස්තුවබන්දු සමරසිංහ
නිශ්පාදනයබන්දු සමරසිංහ(සිංහ සිනෙරූ)
රංගන ශිල්පීන්බන්දු සමරසිංහ නදීකා ගුණසේකර
සිනෙමාරූපණයජී.නන්දසේන
සංස්කරණයස්ටැන්ලි ද සිල්වා
සංගීතයසරත් දසනායක
නිෂ්පාදන
company
සමරසිංහ චිත්‍රපට
නිකුත්වූ දිනය
  • අප්‍රේල් 1, 1995 (1995-04-01)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල
Close

රංගනය

ගීතයන්

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, හේමසිරි හල්පිට, හෙක්ටර් විජයසිරි

  1. මේ සංසාරේ - මිල්ටන් මල්ලවආරච්චි සහ පිරිස
  2. නව හිරු සඳ පායලා - මිල්ටන් මල්ලවආරච්චි, බන්දු සමරසිංහ සහ නිහාල් නෙල්සන්
  3. ආලෙන් වෙලී සුවඳ - ලතා වල්පොල
  4. මේ කුමාරි කුරුලු ආදරේ

නිෂ්පාදනය

  • කැමරා සහාය - මාටින් රණසිංහ, එච්. අනුර, ඩබ්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, නිමල් නන්දසිරි
  • අංග රචනය - ජේ. සෙල්වරාජා
  • කලා අධ්‍යක්ෂණය - ඩික්සන් ෆොන්සේකා සහාය - සිසිර විජේසිංහ, උපාලි තන්තිරිගේ
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග (ටී. කේ. ශබ්දාගාරය)
  • ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන
  • රසායනාගාර කටයුතු - අයි. ඒ. ජොහාර්
  • රසායනාගාර සහාය - ඩබ්. ඒ. එම්. තිලකරත්න, මහින්ද සෙනෙවිරත්න, දීපානි රාජපක්ෂ, එච්. ඩී. කේ. පුෂ්පකුමාර, සංජීව බණ්ඩාර
  • රසායනාගාර නඩත්තු නිලධාරි - කේ. ඒ. ඇන්ඩි සිංඤෝ සහාය - අනිල් වසන්ත වීරසූරිය, බන්දුල අතුකෝරල
  • ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු - ටරිටා ශබ්දාගාරය
  • අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක
  • කැමරා උපකරණ සැපයුම - සමරසිංහ චිත්‍රපට
  • නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ස්වර්ණා සමරසිංහ
  • නිශ්චල ඡායාරූප - ලින්ටන් අබේසේකර නාමාවලිය - එඩ්වඩ් විජයසිරි

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.