ඉන්දියානු ප්රවෘත්ති සහ රසවින්දන වෙබ්අඩවිය From Wikipedia, the free encyclopedia
රෙඩිෆ්.කොම් යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු ප්රවෘත්ති, රසවින්දන සහ අලෙවි වෙබ් ද්වාරයකි. මෙය ආරම්භ කරන ලද්දේ 1996 දී ය.[2][3] මුම්බායි නගරයෙහි මූලස්ථානය පිහිටි මෙහි, කාර්යාල බැංගලෝර්, නව දිල්ලි සහ නිව් යෝක් නගරවල ද පිහිටා ඇත.[4]
ව්‍යාපාර වර්ගය | මහජන සමාගම |
---|---|
අඩවියේ ප්‍රභේදය | වෙබ් ද්වාරය |
භාෂා | ඉංග්‍රීසි |
පදනම | 1996 |
මූලස්ථානය | මුම්බායි,ඉන්දියාව |
වැදගත් ප්‍රජාව | අජිත් බාලක්‍රිෂ්ණන්, සභාපති සහ ප්‍රවිනි |
කර්මාන්තය | අන්තර්ජාලය |
ආදායම | 481 මිලියන (2019)[1] |
ශුද්ධ ආදායම | 26 මිලියන (2019) |
සේවක ගණන | 316 (දෙසැ 2009) |
වෙබ් ලිපිනය | rediff.com |
ලියාපදිංචිය | අනිවාර්ය නොවේ |
දියත් කළ දිනය | පෙබරවාරි 8, 1997 |
2009 වන විට මෙහි සේවකයෝ 300කට අධික සංඛ්‍යාවක් සේවය කළහ.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.