From Wikipedia, the free encyclopedia
රාම් නාත් කෝවින්ද් (උපත 1 ඔක්තොම්බර් 1945) යනු, වත්මන් තනතුරුධාරී ජනාධිපති ප්රනාබ් මුඛර්ජි වෙනුවට ඉන්දියාවෙහි ජනාධිපතිවරයා ලෙසින් 2017 ජූලි 25 දිනදී ධූරන්දර වීමට නියමිත ඉන්දියානු දේශපාලනඥයෙකි. [2] 2015 සිට 2017 දක්වා ඔහු බිහාරයෙහි ආණ්ඩුකාරවරයා විය. [3] 1994 සිට 2006 දක්වා රාජ්‍ය සභාවෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින්ද ඔහු සේවය කර ඇත.
ඉන්දියාවෙහි ජනාධිපතිවරයා තේරී පත්වූ | |
---|---|
පදවි ප්‍රාප්තිය 25 ජූලි 2017 | |
අග්‍රාමාත්‍යවරයා | නරේන්ද්‍ර මෝදි |
උප ජනාධිපතිවරයා | මොහම්මඩ් හමිඩ් අන්සාරි |
අනුප්‍රාප්තික | ප්රනාබ් මුඛර්ජි |
බිහාරයෙහි 35වන ආණ්ඩුකාරවරයා | |
තනතුර දරමින් 16 අගෝස්තු 2015 – 20 ජූනි 2017[1] | |
පූර්වප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
අනුප්‍රාප්තිකයා | කේෂරී නාත් ත්‍රිපාති |
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා | |
තනතුර දරමින් 3 අප්‍රේල් 1994 – 2 අප්‍රේල් 2006 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 1 ඔක්තෝබර් 1945 පරාවුන්ක් ගම්මානය, ඩෙරාපූර්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව (වර්තමානයෙහි උත්තර් ප්‍රදේශ්, ඉන්දියාව) |
දේශපාලන පක්ෂය | භාරතීය ජනතා පක්ෂය |
කලත්‍රයා | සවීතා කෝවින්ද් (වි. 1974) |
දරුවන් | ප්රශන්ට් කුමාර් (පුතා) ස්වාතී (දුව) |
දෙමව්පිය(s) | මයිකු ලාල් (පියා) කලාවතී (මව) |
උගත් ශාස්ත්‍රාලය | කන්පූර් විශ්වවිද්‍යාලය |
වෘත්තිය |
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.