From Wikipedia, the free encyclopedia
රාජාවලිය යනු ශ්රී ලංකාවේ පුරාතන වංශකථා ලේඛනයකි.[1] මෙහි විජය රජුගේ සිට IIවන විමලධර්මසූරිය දක්වා රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබේ. සිංහල භාෂාවෙන් ශ්රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව මෙයයි.මෙහි දේශපාලනික තොරතුරු ඇතුළත්ව තිබේ. [2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.